Friday, April 16, 2010

පරිඝණකයේ password එක නැතිවෙලාද ‍? මෙන්න විසදුම

ඔබගේ පරිඝණකයේ password එක අමතක වෙලාද නැතිනම් එය ක්‍රියාත්මක වෙන‍්නෙ නැද්ද.බොහෝවිට මෙය user password නම් ඔබ administrator password එක දන්නවනම් ඔබට පාස් වර්ඩ් එක රිසෙට් කරන්න පුලුවන්.ඒත් administrator pasword එක නැති වුනොත් නම් ඒක ලොකු ගැටලුවක්.මම කලින් පෝසට් එකේ කිව්වා වගේ ‍මේ ‍මෘදුකාංගයත් saudi arbia වලට ආවට පස්සේ තමයි මම පාවිචිචියට ගත්තේ.සමහර විට ඔබ දන්නවා ඇති අපි පරිගණකයකට අවසර පදයක් යෙදුවම එය තැන්පත් වෙන්නේ

\Windows\System32\Config\sam කියන ගොනුව තුලයි.ඉතින් මම කියන මේ මෘදුකාංගය මගින් කරන්නේ මේ සෑම් ෆයිල් එක සොයාගෙන එය reset කරන එකයි.මේක run වෙන්නේ ‍dos mode එකේ.මෙහිදී ඔබ කල යුතු වන්නේ මෙම මෘදුකාංගය cd එකකට පිටපත් කරගෙන පරිඝණකය ‍ෆෝමැට් කරන ආකාරයට මෙම cd එක රන් කරන එකයි.ඔබට මෙම මෘදුකාංගයේ demo එකක් පහත දැක්වෙන ලින්ක් එක හරහා ගොස් බාගත කර ගත හැකිය.

http://www.password-changer.com/download.htm

මෙය demo එකක් වුවත් ඔබගේ අවශ්‍යතාවයට එය ‍ප්‍රමානවත්. ඉතින් ඔබත් අත්හදා බලන්නකෝ හැබැය් අමතක නොකර කමන්ට්ස් එකකුත් දාලා යන්න හොදද.

5 comments:

  1. මම නම් පාවිච්චි කරන්නෙ OphCrack හරි Rainbow Crack හරි, ඒකෙන් පාස්වඩ් එක රිසෙට් කරන්නෙ නෑ, හොයල දෙනව. ඒක වඩා හොඳයි. තමුන්ගෙම පරිගණකයක් නම් ඔයාගෙ ක්‍රමේ ලේසී.

    ReplyDelete
  2. ඔවු මමත් OphCrack පාවිච්චි කරන්නේ.. අනුන්ගේ පරිගණකයකට ඇතුල් වෙන්න නම් කියාපු විසදුම!

    (plz remove word verification)

    ReplyDelete
  3. BCS exam eke paper exam1thiyanna kalin apata ganna kramayak thiyenawada?

    ReplyDelete
  4. To Ravi ඒකට නම් ඉතින් මම දන්න ක්‍රමයක් නෑ.

    ReplyDelete
  5. Ravi... macan shamara welawata brain dumps teyanawa site wala.. serch karala balanna

    RHW

    ReplyDelete