Wednesday, April 7, 2010

ම‍ගේ පළමු කටු සටහන

ආයුබෝවන්...!

‍ මගේ බ්ලොග් අඩව්යට පි‍විසෙන ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.මෙය මාගේ පළමු බ්ලොග් අඩවිය වන අතර බ්ලොග් වලට මම ආධුනිකයෙක්මි.මා දන්නා දේ සහ මට සිතෙන දේ ඔබ සමග බෙදා හදා ගැනීමට මෙහි කටු සටහන් කරමි. ඔබගේ අදහස් උදහස් පතිචාර අවවාද ගල් මුල් සියල්ල නිහතමානීව බාරගන්නා අතර ඒ සියල්ල අගේ කොට සළකම්.

1 comment:

  1. සයිට් එක මට නං නැගලා ගියා... මේ බ්ලොග් ලියන අපි වගේ අය ගොඩක් IT ටෙකී ලා නෙමෙයි... ඉතින් මේ වාගේ Short and Sweet and Wise, tech tips අපට ගොඩක් වටිනවා... එහෙනම් ජයවේවා... අත් නොහැර කරගෙන යන්න අපි ඔබත් එක්ක ඉන්නවා...

    ReplyDelete